Thursday, August 15, 2013

Windows 8 Full ඇක්ටිවේට් කරගන්න.


Windows 8 ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ? මේ වෙද්දි ලංකාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ මේ ඔපරේටින් සිස්ටම් එක. නමුත් මේකට හොද ඇක්ටිවේටරයක් නම් තිබුනේ නෑ. නමුත් මම දැන් ඔයාලට හොද ඇක්ටිවේටරයක් දෙන්නයි යන්නේ. වැඩි විස්තර ඕන නෑ. මේක දා ගත්තාම ප්‍රොෆයිල් පික්චර් වෙනස් කරන්න, ස්ටාර්ට් මෙනු එකේ හැඩතල වෙනස් කරන්න වගේ හැම දෙයක්ම පුලුවන්. හැබැයි Windows 8 අප්ඩේට් කරන්න යන්න නම් එපා. නමුත් ඔයාට පුලුවන්  Windows 8 වලට එන වයිරස් ගාඩ් එක නම් අප්ඩේට් කරන්න. කිසි අව්ලක් නෑ මගේ නම් සුපිරියටම වැඩ. මෙන්න පහලින් Download කර ගන්න.

මෙන්න මේ වීඩියෝ එකේ තියනවා ඇක්ටිවේට් කරන විදිය.



මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!

0 comments:

Post a Comment