Sunday, December 30, 2012

Windows 7 වලට වැඩ කරන ලෝකයේ එකම Keyman Software එක

                
              අද නම් මාර දවසක්. මාර කියන්නේ මාරම දවසක්. දුක් විදල විදලා අන්තිමට මම හොයා ගත්තා. මොකක්ද? Windows 7 වලට වැඩ කරන Keyman Software එක. මේ Software එක නැතුව පුදුම දුකක් වින්දේ අවුරුද්දක් විතර. මේක වෙනුවෙන් නොකරපු දෙයක් නැති තරම්. මොකද මේක ඒ තරමටම අපිට වැදගත්. ග්‍රැෆීක් ඩිසයින් වැඩ කරන, ටයිපින් වැඩ කරන අය මේකේ වටිනාකම හොදටම දන්නවා. ගොඩක් අය Windows 7 ආගමනයත් සමග Windows 7 වලට මාරු උනා. ඒ අය හැමෝම මුහුණ දීපු ප්‍රධානම ගැටලුව තමයි මේක. Keyman Software එක Windows 7 වලට වැඩ නෑ. ගොඩක් දෙනක් මේ වෙනුවෙන් ගොඩක් දේවල් කලා. Windows 7 එක්කම Windows XP දැම්මා ටික දෙනෙක්, තවත් අය Font Converter පාවිච්චි කලා, සමහරු ටයිප් කරන වැඩ නවත්තලා දැම්මා. මොකද යුනිකෝඩ් මේ මෘදුකාංග වලට සපෝට් කලේ නෑ. දැන් හරි. වැඩේ ගොඩ. අද උදේ කොල්ලෙක් Keyman Software එක අරගෙන අපේ ගෙදරටම ඇවිත් කියනවා "උඹත් මේකේ කොපියක් දා ගනින් ඕන වෙයි" කියලා. මම කිචේට වගේ හිනා වෙලා ඕක වැඩ කරන්නේ නෑ බන් කියල පොරට ලොකුව දීලා නිකමට Install කරා. අහෝ දෙවියනි...! වැඩේ හරි. මම යාලුවා බදාගෙන ඉබින්න හිතුනා. නමුත් මම මාව පාලනය කර ගත්තා. පොර මන් ගැන වැරදියට හිතයිද දන්නේ නෑ නේ...

ඔන්න අතීත කතාව. මෙන්න පහලින් Download කර ගන්න.  රෙජිස්ටර් කර ගන්න හැටිත් පහල සරලවම පින්තූර වලින් විස්තර කරලා තියනවා. ඔව් ඔව් වැඩ කරන හැටිත් තියනවෝ...


  • Download කරගනිපු Folder එකේ Helabasa කියන සෙටප් ෆයිල් එක රන් කරන්න.



  •  සුපුරුදු විදියට Install කරන්න. අන්තිමට මෙහෙම ස්ටෙප් එකක් එයි. ඒකත් Finish කරන්න.


  • මෙහෙම එකක් එයි. ඔය කීබෝඩ් එක Close කරලා දාන්න.
 


  •  System tray එකේ පහල ඊතලෙන් දක්වලා තියන තැන Right Click කරලා රතු කොටුවෙන් දක්වලා තියන තැන Click කරන්න.

  •  දැන් Go to step 3 කියන තැන Click කරන්න.

 
  • Register Details ටික Download කරපු Folder එකේ Notepad එකක් විදියට සේවු කරලත් ඇති. ඒ විස්තර ටික මේ විදියට ඇතුලත් කරන්න.


  • වැඩේ හරි නම් Register කියන එක දැන් අයින් වෙලා තියෙයි.
  • ඊලගට මැෂින් එක Restart කරන්න.
  • දැන් මැෂින් එක වින්ඩෝස් ඩික්ස්ටොප් එක ඕපන් වෙන හැම වෙලාවකම මෙහෙම එකක් වැටෙයි. ගනන් ගන්න එපා. ඒ හැටි.
 

  • දැන් සුපුරුදු විදියට Microsoft Office Word හරි ටයිප් කරන්න ඕන Software එක ඕපන් කරන්න.
  • System tray එකේ Keyman Icon එක උඩ Mouse Button එකේ Left Click කරන්න.
  • රතු පාට කොටුවක "අ" යන්න කහ පාටින් තියන "Helabasa"  Icon එක උඩ Click කරන්න.
  • දැන් ඇති වෙනකම් ටයිප් කරන්න.
  
මේ තියෙන්නේ මම ටයිප් කරපුවා. සමහර වෙලාවට මේක වැඩ කරන්නේ නැති වෙනවා කලාතුරකින්. ඒ වෙලාවට මැෂින් එක Restart කරන්න. එතකොට ඒකත් හරි.


මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!

අලුත්ම එක මෙතනින් ගන්න

http://www.tavultesoft.com/keyman/downloads/keyboards/search.php?Search=l%3Aiso%3Asin&Submit=1

57 comments:

Yasith Gamage said...

එළ මචං...

Anonymous said...

මැක්සා කොල්ලෝ

අසින්ත said...

මැක්සා කොල්ලෝ

sunflower said...

thanks...

Anonymous said...

link eka weda nene

Unknown said...

link eka weda nane

Unknown said...

link eka wada na

prabhath said...
This comment has been removed by the author.
prabhath said...

win 8 walata wada karana aluth eka nadda?

Unknown said...

wada na ne..

Unknown said...

ගින්දර ආ 😋

Unknown said...

ගින්දර ආ 😋

Unknown said...

wada karanne nane

Unknown said...

wada karanne nane

Unknown said...

wada karanne nane

Unknown said...

wada karanne nane

Unknown said...

wada karanne nane

Unknown said...

wada karanne nane

Unknown said...

wada karanne nane

Unknown said...

wada karanne nane

Unknown said...

wada karanne nane

Unknown said...

wada karanne nane

Abey said...

link not working

Anonymous said...

link eka wada nane ban

www.samsar.com said...

not available

www.samsar.com said...

not available

Pramod said...

download krnn bane

Sachith inushkablogs said...

click this link http://adf.ly/1bk4db

Unknown said...

wada na

Let's develop Sri Lanka said...

download karanna ba.

Let's develop Sri Lanka said...

download karanna ba.

Krishan said...

අපරාදේ උඹ මහන්සි වෙලා හොයාගතේ, ලින්ක් එක වැඩ නෑ... මෙක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට දාපන් මචන්...

Unknown said...

Thanks machan UUUUUUUUUUUUma

Tech Sinhalen said...

Download Link

http://jmp.sh/v/knMDmqKmv8ZwuIP0XCtC

Unknown said...

ela thankz brother

Unknown said...

download wenne na bro

Unknown said...

මේ ඉලව්ව වැඩ කරන්නෙ නෑ බන්, අනේ කොහොමහරි වැඩ කරන විදිහට හදපන් මචං.

Unknown said...

how to download this file

Unknown said...

how to download this file

Anonymous said...

https://keyman.com/downloads/archive/
meke keyman 6.2 down kra ganna
win 7 wala weda!!!

Pasindu Randima said...

මෙතනින් ගන්න අලුත්ම එක
http://www.tavultesoft.com/keyman/downloads/keyboards/details.php?KeyboardID=584

lohitha said...

http://bestmixtop.blogspot.com/2012/09/helabasa-keyman-full-crack-series.html

hiroshmendis said...

thanks

Tharaka Devinda said...

well done

Unknown said...

please help there is no such folder

Maxtor_2009 said...

Patta ban.. thanx..

Unknown said...

https://downloads.keyman.com/windows/stable/6.2.183.0/

meken download Karaganna

Unknown said...

link eka weda karanna

Matale Kalum said...

keybaord link eka veda ne machan. aluth link ekak daannako

Unknown said...

ඔයා යාලුවගේ මොකක්ද ඉම්බා කාව්වේ..අනේ ලමයෝ ඔක ගෝඩක් කල් ඉදං තිබුනේ 2012 Idam යාලුවා වැරදියට හිතයි..😂

Anonymous said...

https://app.box.com/s/yn6pf8k17dyl6fbyghl7

mennaa meke download link eka thiyenawa mcn. wada karana eka.

Unknown said...

Link eka vada karanne na

Unknown said...

https://app.box.com/s/yn6pf8k17dyl6fbyghl7
me da dala tibba link eke tiyena eka supiriyatama wada karanawa

Unknown said...

Link eka vada karanne na

sasikala said...

Ane download karanna bahane keyman

sasikala said...

mata oya daala tiyenawa wage folder ekak enne nahane

Unknown said...

registration details mokeda tiyenne

Post a Comment