Tuesday, December 25, 2012

රිදෙන්න බාන්න අලුත්ම එක "Internet Download Manager v6.12"

 

Internet Download Manager කිව්වාම ඉතින් අමුතුවෙන් විස්තර කියන්න ඕන නෑ නේ. ලංකාවේ වගේම ලෝකෙම අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්, හිත දිනා ගත් මෘදුකාංයක් මේක. ලංකාවේ අපිටනම් IDM තමයි නැද්ද? බොහෝ දෙනෙකුට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් නම් ඉතින් Internet Download Manager තමයි.  කොච්චර නොමිලේ දෙන සොෆ්ට්වෙයා තිබුනත් IDM තරම් හිතට දැනුනු සොෆ්ට්වෙයා එකක් නැති තරම් (ගොඩක් දෙනෙකුට). කව්රු උනත්, මොකක් උනත් ඩව්න්ලෝඩ් කරන්න කලින් කව්රුත් හොයන්නේ මෙයා ඉන්නවද කියල. ඒ බව දැනගෙන වගේ IDM නිර්මාතෘවරු අපිට මේක නිකම් පාවිච්චි කරන්න දෙන්නෙම නෑ. IDM නිර්මාතෘවරු දවස් 30 ක් වගේ කාලයකට විතරයි මේක නොමිලේ පාවිච්චි කරන්න දෙන්නේ.ඊට පස්සේ සල්ලි දීල ගන්න කියනවා. ඉතින් අපිට කොයින්ද සල්ලි නේද? අයියෝ සල්ලි....



 මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.12 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manager මෘදුකාංගය භාවිතා කරන නිසා. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට, Internet Download Manager අලුත් සංස්කරණයේ පරන සංස්කරණ වලට වඩා වෙනස් කම් කිහිපයක්ම IDM සමාගම සිදු කරලා තියෙනවා.


  • Added Possibility to translate the text for IDM IDM installer and uninstaller
  • During file integrity verification redeveloped summarizes
  • Improved capability after power outages summarizes
  • Redeveloped IDM IE integration into
  • Optimized IE integration module and improved its performance speed
  • Added support of IDM download panel to IE into Google Frame installed
  • Improved integration into browsers like IE based AOL, MSN, etc.
  • Added support for SeaMonkey 2.10
  • Added support for new version of Adobe Flash Player
  • Improved support of several web players
  • Made a workaround for bugs in a new Outpost firewall
  • Fixed bugs

ඒ වගේම පහලින් තියන ඕනම බ්‍රව්සර් එකකට සපොට් කරනවා.
  • Mozilla Firefox
  • Internet Explorer
  • Google Chrome
  • MyIE (now Maxthon)
  • Avant Browser
  • AOL
  • Opera
  • Safari
මුලින්ම ඩවුන්ලෝඩ කර ගන්නකෝ. ඊට පස්සේ සුපුරුදු පරිදි ඉන්ස්ට්‍රෝල් කර ගන්න. (පරන වර්ෂන් තියෙන අය ඒක අන්ස්ට්‍රෝල් කරලා PC එක Restart කරගන්න.)

දැන් තියෙන්නේ පැච් කර ගන්න එක. ඒක කරන්නේ මෙහෙමයි.
  • ඉන්ස්ට්‍රෝල් කරලා ඉවර උනාට පස්සේ IDM ඕපන් කරන්න.
  • දැන් නැවතත් IDM ක්ලෝස් කරන්න.
  • ඊට පස්සේ සිස්ටම් ට්‍රේ එකෙනුත් අයින් කරන්න.
 

  • දැන් ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ ඇති Patch (sanhida.com) කියල ෆෝල්ඩර් එකක්. ඒක ඕපන් කරන්න. Patch Hosts කියන ෆයිල් එක IDM ඉන්ස්ට්ට්‍රෝල් කරපු ෆෝල්ඩර් එකට කොපි කරන්න. ඒක හොයා ගන්න මෙන්න මේ ෆයිල් පාත් එකේ යන්න.

C:\Program Files\Internet Download Manager


නැත්නම්  මෙහෙම කරන්න. (හොයා ගන්න බැරි වුනු අය)


  • Start - All Programs - Internet Download Manager වලට ගිහින්  Right click කරලා  Propeties යන්න.




  • දැන් Open File Location උඩ Click කරන්න.



දැන් ඔයා තැනට ඇවිත් ඉන්නේ. මෙච්චරම සරලව මේ ගැන කියා දෙන්නේ මේ දේවල් නොදන්න අයත් ඉන්නවනේ. දන්න අයට ඉතින් අව්ලක් නෑ. වැඩිය හිතන්න එපා.

  • දැන් Patch කියන ෆෝල්ඩර් එකේ ෆයිල්  මේ ෆෝල්ඩර් එකට කොපි කරන්න.
  • ඊට පස්සේ  FAXp ෆයිල් එක උඩ Right click කරලා Run as Administrtor Click කරන්න.



  • දැන් කලු පාට තිරයක් යයි පොඩි වෙලාවක්. ඊලගට Internet Download Manager ඕපන් කරන්න.
  • Menu Bar එකේ Registration ගිහින් Registration Click කරන්න .


  •  දැන් මේ ෆෝරම් එක පහලින් තියන විදියට පුරවන්න.
USER .....: user
S. NAME ..: PC
MAIL .....: user@sanhida.com
SERIAL ...: L76UD-KLE6N-M2137-7HAFI


මේ විදියට වැඩේ කර ගන්න බැරි උනොත් Instrucciones කියන නෝට් පෑඩ් ෆයිල් එකක් ඇති ඩව්න්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ. අන්න ඒකේ තියන විදියට ක්‍රැක් කරගන්න.
  • පුරවලා Ok කරන්න.
  • දැන් මොකක් හරි මැසේජ් එකක් ආවොත් ok කරල දාන්න. දැන් වැඩේ හරි. හැබැයි අප්ඩේට් කරන්න ඇහුවට අප්ඩේට් කරන්න යන්න නම් එපා. එපා කියන්නේ එපාම තමයි.
දැන් ඉතින් පණ කෙන්ද ඉවර වෙනකම් බාන්න පුලුවන් අව්ලක් නැතුව. අව්ලක් උනොත් කමෙන්ට් එකක් දාල අහන්න. අව්ලක් නැත්නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න මතක ඇතිව.

එහෙනම් මේ වගේ වැදගත් දෙයක් එක්ක නැවත හමුවෙමු. ජයවේවා...!

2 comments:

Anonymous said...

wada na halo link eka

Dushas Blog said...

appo update karanda puluwan idm tiyenawane dan crack ekat ekka

Post a Comment