Tuesday, November 27, 2012

ලේසියෙන්ම PDF Edit කරන්න Nitro PDF Professional

           
      අපේ ගොඩක් අයට ඔනවෙන දෙයක් තමයි acrobat file (PDF file) එකක්  සංස්කරනය කරගන්නෙ කොහොමද කියන එක. ඒකට හොදම විසදුමක් තමයි Nitro PDF Professional. මෙකෙන් acrobat file (PDF file) එකක් word, excel,image වලට පරිවර්තනය කරන්න්න වගේම word, excel,image file එකක් acrobat වලටත් පරිවර්තනය කරන්න පුලුවන්. ඒ වගේම Nitro PDF Professional වල අපිට ගොඩක් පහසුකම් තියෙනවා අපිට අවශ‍ය ආකාරයට අපේ acrobat file එක සංස්කරනය කරගන්න. මේක වාණිජ මෘදුකාංගයක්. ඒ කියන්නේ සල්ලි දීල තමයි ගන්න ඕන. අපි කවද්ද ඉතින් එකක් සල්ලි දීල Software ගත්තේ නේද?

Nitro PDF Professional වලින් උපරිම ප්‍රෙයෝජන ගන්න නම් මෙන්න මේ දේවල් ඔයාගේ පරිගනකයේ තියෙන්න ඕන.


  • Desktops: Windows ® XP, Windows ® Vista, Windows ® 7, Windows 8 (x64 editions supported).
  • Servers: Windows ® Server 2003, Windows ® Server 2008, Windows ® Server 2008 R2 (Terminal Server supports configurations and Citrix XenApp / Access Essentials.) For more information about server-side deployment, visit the program website Citrix and Terminal Server.
  • Processor: 1 gigahertz (GHz) or faster processor.
  • RAM: 512 MB RAM (1 GB recommended).
  • Display: 1024 × 768 screen resolution.
  • Installer size: 43 MB
  • Installation space: 163 MB
  • Space available: up to 520 MB of free space on the hard disk.
  • Microsoft Office 2003 or higher (required for Microsoft Office integrated features)
  • Microsoft. NET Framework 2.0 (or higher)
එහෙනම් පහලින්   Download කරගන්න.


ක්‍රැක් කර ගන්න විදිය මේ වීඩියෝ එකේ තියනවා.


0 comments:

Post a Comment