Tuesday, December 25, 2012

පෙන් වලින් එන වයිරස් ලේසියෙන්ම වලක්වන්න USB Disk Security v6.2.0.18



වයිරස් කිව්වාම ඉතින් ගොඩනක් දෙනෙක්ගේ මූණු ඇඹුල් වෙලා යනවා. ඒ තරමට මේක හද්ද ඇනයක් වෙලා අපිට මේ වයිරස්. කොටින්ම කිව්වොත් වයිරස් කිව්වාම මරාගෙන මැරෙන්න හිතෙන තරම් හිතෙනවා නේ? මේ වයිරස් සංක්‍රමනය සිද්දවෙන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා.

අන්තර්ජාලය මගින්
ෆැලෑෂ් ඩ්‍රයිව් මගින් (USB Pen Driver)
ජංගම දුරකතන මාර්ගයෙන්
කව්රුත් මේ වයිරස් වලින් බේරෙන්න වයිරස්  ගාඩ් පාවිච්චි කරනවා. නමුත් බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි මේ වයිරස් ගාඩ් නිසා පරිගනකයයේ වේගය අඩු වීම. මේ වගේ ගැටලු නිසා සරල සහ වේගවත් ප්‍රති වයිරස මෘදුකාංග වලට ගොඩක් අය කැමතියි. මේකත් අන්න ඒ වගේ එකක්. හැබැයි මේ මෘදුකාංගය තියෙන්නනේ ප්‍රධාන වශේන්ම පෙන් ඩ්‍රයිව් වලින් එන වයිරස් වලින් ඔබේ වටිනා පරිගනකය බේරා දෙන්න. බොහොම සරලයි, වේගවත් වගේම සුපිරියි. පෙන් එක පරිගනකයට සම්බන්ද කරන තැන ඉදලා මේ මෘදුකාංගය ක්‍රයාත්මක වෙලා වැඩ ටික බලා ගන්නවා. ප්‍රති වයිරස මෘදුකාංගයක් වගේම ඔබේ පරිලනකයේ Disk Clenup, Repair System වගේ වැඩත් මේ හරහා කර ගන්න පුලුවන්. මේ මෘදුකාංගය අයිති සමාගමෙන් අපිට අප්ඩේට් ටිකත් නිකම්ම දෙනවා. හැබැයි ඉතින් ඒකට මේ මෘදුකාංගය මිලදී ගත යුතු වෙනවා. නෑ නෑ බය වෙන්න එපා මේකේ License එකක් මම දෙනවා. ඒක නිසා කිසිම කරදරයක් නැතුව අප්ඩේට් කරන්න පුලුවන්. USB Disk Security v6.2.0.18 ඔරිජිනල් වර්ෂන් එකම තමා. කොහෙන් ගත්තත් ගින්දර වගේ වැඩ. ඒ වගේම අප්ඩේට් කරන්න බැරි අන්තර්ජාල සම්බන්දතා නැති පරිගනකයකට පවා මේක ගොඩක් වැදගත්, මොකද අප්ඩේට් නැතුව උනත් කරදරකාරී වෙයිරස් ගොඩකින් අපේ පරිගනකය බේර ගන්න මේ මෘදුකාංගයට පුලුවන්.

මුලින්ම පහලින් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න.



 
දැන් මේ විදියට ඇක්ටිව් කර ගන්න.
  • ඉන්ස්ට්‍රෝල් වෙලා අවසානයේ මෙහෙම රූපයක් එයි.


  • Start Menu ගිහින් USB Disk Security ඕපන් කර ගන්න.


  • දැන් අන්තර්ජාල සබදතාව විසන්දි කරලා පහත රූපේ තියෙන Active Product Click කරන්න.








  •  ඔයා ඩව්න්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ SN කියන නෝට් පෑඩ් ෆයිල් එක ඕපන් කරන්න. දැන් පහලින් තියෙන විදියට කොපි කරන්න. ඊට පස්සේ Register Click කරන්න.

  
  • දැන් පහලින් තියන විදියට වැටිලා තියනවනම් වැඩේ ගොඩ. අප්ඩේට් කරගෙන වැඩ ටික කර ගන්න.


  •   ඇක්ටිව් වුනේ නැත්නම්, key එක හරි ගියේ නැත්නම් ඩව්න්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ keygen එකක් ඇති . ඒකෙන් හරියන කී එකක් හොයා ගන්න.

 මොකක් හරි අව්ලක් උනොත් කමෙන්ට් එකක් දාල අහන්න. නැතත් ඉතින් කමෙන්ට් එකක් දාන්න. තවත් වැදගත් දේකින් හමුවෙනකම් ඡයවේවා හැමෝටම....!

0 comments:

Post a Comment