Tuesday, December 25, 2012

ලේසියෙන්ම ඩ්‍රයිවර්ස් බැකප් කරගන්න Drivermax 5.0 + Serial (Registered)



"ඔක්කොම දේවල් කර ගන්න පුලුවන් මේ ඩ්‍රයිවර්ස් ටික හොයා ගන්න තමයි බැරි. නැත්නම් මටම මේක ෆෝමැට් කරන්න පුලුවන් කිසි අව්ලක් නෑ" යාලුවෙක් මාත් එකක් දවසක් මෙහෙම කියනවා. එයාගේ ලැප් එක ෆෝමැට් කරගන්න විදියක් නැතුව. මොකද සමහර ලැප් වල ඩ්‍රයිවර්ස් හොයනව කියන්නේ අප්පිරිය වැඩක්. නෙට් එක පුරා හෙව්වත් සමහර ඒවා හොයන්න බෑ. ඊටත් ලංකාවේ ඉන්ටර්නෙට් සුපිරියිනේ ඔය වගේ වැඩ වලට. නැද්ද? අන්න ඒ ප්‍රෂ්ණ වලට විසදුමක් මම දැන් දෙන්නයි යන්නේ. Drivermax 5.0 මෘදුකාංගයෙන් ඔයාගේ පරිගනකයේ දැනට පවතින ඔක්කොම ඩ්‍රයිවර්ස් ටික බැකප් කරලා දෙනවා. බැකප් කරනවා කියන්නේ ඉන්ස්ට්‍රෝල් වෙලා තියෙන ඩ්‍රයිවර්ස් වෙන තැනකට සේව් කරලා දෙනවා මේ මෘදුකාංගය හරහා. මැෂින් එක ෆෝමැට් කරන්න කලින් ඩ්‍රයිවර්ස් ටික බැකප් කලාම ‍ෆෝමැට් කරලා ඉවර උනාම ආපහු තිබුනු  විදියටම ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ට්‍රෝල් කර ගන්න පුලුවන්. වැඩේ හරිම ලේසියි. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් අඩු පළාත් වල ඉන්න ඔයාගේ යාලුවන්ටත් මේක අතිෂයින්ම වැදගත්. මොකද ඒ අයට මැෂින් එකක් ෆෝමැට් කර ගන්න දරන්න වෙන පිරිවැය වැඩියිනේ. Drivermax 5.0 මෘදුකාංගය රෙජිස්ටර් කර ගන්නත් මම ඔයාලට නොමිලේම අවස්ථාව ලබා දීල තියෙනවා. මේකෙන් වැඩ කරන හැටි වීඩ්යෝ එකක් අන්තිමට මම දාල තියෙනවා. වීඩියෝ එකේ ඕඩියෝ ඉංග්‍රීසි උනාට සිංහලෙන් සබ්ටයිටල් ටිකක් දාල තියෙනවා. ඒක නිසා වැඩේ තවත් ලේසියි.



ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉවරවෙලා මේ විදියට රෙජිස්ටර් කර ගන්න.


සීරියල් නම්බර් එක ඩව්න්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ ඇති.

දැන් වැඩේ හරි.


මේ පහලින් තියෙන රූපේ රතු පාටින් දක්වලා තියෙන්නේ වැදගත්ම දේවල්.

මේ තියෙන්නේ මම මුලින්ම කියපු වීටියෝ එක.



මම හිතන්නේ හැම දෙයක්ම සරලව මේ පෝස්ට් එකේ ඇතුලත් කරා කියලයි. මොකක් හරි අව්ලක් උනොත් කමෙන්ට් එකක් දාල අහන්න, නැතත්  කමෙන්ට් එකක් දාන්න මොනව හරි කියලා.

තවත් වැදගත් දෙයකින් හමුවෙමු. එතෙක් ජයවේවා....!



0 comments:

Post a Comment