Sunday, December 30, 2012

ලේසියෙන්ම විසිටින් කාඩ් එකක් හදා ගමු BusinessCards MX v4.7


               අදත් ගොඩක් වැදගත් මෘදුකාංගයක් එකක් ඔයාලත් එක්ක එකතු වෙන්න තීරණය කරා. Business Cards එහෙමත් නැත්නම් විසිටින් කාඩ් (ඔව් ඔව් අර හදිස්සියට ගෑනු ළමයින්ට එහෙම දෙන්න වෙන ඒවා තමයි) BusinessCards MX v4.7 මෘදුකාංගය භාවිතා කරමින් ඔබට පහසුවෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන්. ඔබට අවශ්‍ය Business Card එක බොහොම නිර්මාණාත්මක, වැදගත්, ලස්සන විදිය හදා ගන්න ලේසියෙන්ම පුලුවන්. ගොඩක් අය ග්‍රැෆික් සයිඩ් එක ගැන දන්නේ නෑ නේ, එහෙම අයට නම් ගොඩක්ම මේක වැදගත්. ෆොටෝ ෂොප් වගේ මෘදුකාංග භාවිතා කරලා ලස්සන ඩිසයින් දාලා Business Cards එකක් හදන එක ලේසි නෑ. BusinessCards MX v4.7 මෘදුකාංගය තුල තියන ටෙම්ප්ලේට් භාවිතා කරමින් ඔයාට පහසුවෙන්ම මේ දේවල් කර ගන්න පුලුවන්. මොකද විවිධ ටෙම්ප්ලේට් 750 ක් විතර මේ මෘදුකාංගය සතුයි.



 shadows, textures, sepia, gradients, text, image, backgrounds කියන හැම දෙයක්ම තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවිය හැකි වීමත් මේ මෘදුකාංගය සතු තවත් විශේෂ වාසියක්. ඒ වගේම විවිධ ප්‍රමාණ වලින් මේ Business Cards සේව් කරන්න පුලුවන් (min - 70 × 40, max - 105 × 65). දැන් විස්තර කිව්වා ඇති වගේ. මේක රෙජිස්ටර් කර ගන්න අවශ්‍ය දේවල් ඔයා ඩව්න්ලෝඩ් කරන ෆෝල්ඩර් එකේ තියනවා.  පහලින් මම දක්වලා තියන දේවල් ඔයාගේ පරිගණකයේ තියනව නම් මේ මෘදුකාංගයෙන් හොදින් වැඩ කර ගන්න පුලුවන්.



SYSTEM REQUIREMENTS
  • Operating System: Windows 2000 / XP / Vista / Windows 7 / Windows 8
  • CPU: Minimum Pentium
  • Memory: 512MB or Higher
  • HDD Free Space: 250MB
පහලින් Download කරගන්න.



3 comments:

asas said...

ko me magula download wenne nane

Unknown said...

අයියෝ වැජ කරන්නෙ නැති සොෆ්ට්වෙයාර් පෝස්ට් කරන්න එපා..

Pasindu Randima said...

මේ ලින්ක් එකෙන් ගන්න. මේක ටොරෙන්ට් එකක්.

http://kickass.to/mojosoft-businesscards-mx-4-92-multilanguage-serial-at-team-t9092764.html

http://kickass.to/businesscards-mx-v4-91-license-blaze69-t8959998.html

Post a Comment