Sunday, December 30, 2012

ලේසියෙන්ම PDF Converter කරන්න, ඕනම Format එකකට. (Solid Documents Solid Converter PDF v7.3)



                                  අද නම් සුපිරි Software එකක් අරගෙන ආවා. මේක හැමොටම එක වගේ ගොඩක් වැදගත්.   PDF Converte කර ගන්න හරි හමන් Software එකක් නැතුව මමත් ගොඩක් කාලයක් දුක් වින්දා. කලින් එකක් හම්බ උනත් වැඩේ හරියටම කෙරුනේ නෑ.  මොකද ඒ  Software එකෙන් කරන්නේ  PDF එඩිට් කරන එක. මෙතන කොටලා ඒ පොස්ට් එක බලන්න. ඒ  Softwareඑකෙන් Convert කර පොඩි පොඩි අව්ල් වෙනවා. හරියටම  අපේ අවශ්‍යතාව ඉෂ්ට වෙන්නේ නෑ. ඒ ප්‍රෂ්ණෙට හරියටම හරියන විසදුම තමයි Solid Documents Solid Converter PDF v7.3
මේ Software එකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක් තමයි මේ.

Features:
  • Converting PDF to Word. Convert your PDF to Microsoft ® Word documents for easy editing.
  • Converting PDF to Excel. Convert tables from your files PDF worksheets to Microsoft ® Excel.Select pages or the entire document.
  • WYSIWYG Content Extraction. Convert selected tables or images from a file PDF . Create image files or tables in Word or Excel.
  • Quality Conversions. No need to waste hours reformatting and reworking your files.
  • Creating PDF . Simply drag and drop. Easily create PDFs from your documents. WYSIWYG user interface.
  • Batch Conversions. Save time by using batch conversion palettes in the UI or using scripts from the command line.
  • PDF to Word: heading / style detection, table of contents reconstruction, reconstruction hierarchical list.
  • Complete rework of PDF to PowerPoint reconstruction Including transitions, master slides and PowerPoint specific layout engine.
  • Great improvements to PDF to HTML conversion to take advantage of table of contents and style detection reconstruction.
  • Single page output with Navigation frame or multiple linked HTML pages for navigation.
  • Convert PDF to Word and Excel
  • Extract WYSIWYG Content
  • Quality Conversions
  • Choice of processing method headers
  • Form fields are recognized and converted into text Microsoft Word
  • Convert text, launched at any angle
  • Internet links are automatically transferred from a PDF file to a Word document
  • from Explorer Converting
  • Converting Scanned TIFF files PDF/A-1b documents in a searchable
  • scan documents into a format PDF/A-1b
  • Create a text layer
  • Convert existing normal or image PDF files into fully searchable format retention ISO 19005-1
  • Testing for compliance with ISO 19005-1 for existing PDF documents and repair common issues
  • Easily create PDF files from any document format
  • WYSIWYG user interface
  • Ability to use different images and files to create a new watermark
  • Merge multiple documents into a single PDF file
  • Ability to rearrange pages and share pages between PDF documents
  • to unload a page from PDF document in one or more of the newly created PDF file
  • Quick search of multiple PDF
  • Batch conversion
  • Create PDF files from any Windows application
  • password protection PDF document
  • encryption algorithms use 128-bit RC4 or AES
  • Create secure PDF files
  • entering the information about the document
  • Creating PDF document with custom pages sizes, margins and orientation
  • Quest default view including page layout, initial zoom and page thumbnail
  • format documents Create PDF/A-1b, compliant with ISO 19005-1.x.
කොහෙමෙද වැඩේ? ලේසි නෑ නේ. මේක නිකම් දෙන  Softwar එකක් නම් නෙමෙයි. බය වෙන්න එපා ක්‍රැක් එකත් දෙනවා මම. බලන්න මම පහලින් දාලා තියන දේවල් ඔයාගේ පරිගනකය සතු නම් මේ  Softwar එක සුපිරියට වැඩ. ලොකු ලොකු දේවල් ඕන නෑ.
  • Windows 7, Vista ® or XP (both 32 and 64 bits)
  • It requires Microsoft Office (2003, 2007, 2010) to create PDF files. Doc,. Xls,. Ppt, ...
  • Minimum - CPU: Intel ® Pentium ® 4 (2GHz) or AMD Athlon XP 2800 + (2.2GHz), RAM: 512MB
  • Recommended - CPU: Intel ® 2 Duo E6300 (1.86GHz) or AMD Athlon 64 X2 3800 + (2GHz) RAM: 1GB + (2GB if running Windows ® Vista and Windows 7)
මෙන්න පහලින් Download කර ගන්න.


දැන් බලමු කොහොමද Install කරන්නේ කියලා.
  • Download Folder එකෙන් සෙටප් එක රන් කරන්න.
  • මෙන්න මේ රතු පාටින් පෙන්වල තියන දේවල්  ටික් කරලා Install Click කරන්න.

  • Install කරලා ඉවර වෙලා Software එක Install වුනු Folder එක ඕපන් කර ගන්න.
  • මෙන්න පාත් එක C:\Program Files\SolidDocuments\Solid Converter PDF\SCPDF
 

  • දැන් Download Folder කරපු Folder එකේ  Crack (www.sanhida.com)   Folder එක ඇතුලේ SdAppSrv.dll කියල ෆයිල් එකක් ඇති. ඒ ෆයිල් එක මම කලින් කියපු Folder එකට කොපි කරන්න.
  • දැන් අහයි කලින් ඒ නමින් තියන ෆයිල් එක අයින් කරලද මේක කොපි කරන්නේ කියලා. ඒක Yes කරන්න. දැන් වැඩේ ගොඩ.
  • මම පහලින් රූපෙ පෙන්වලා තියනවා ඔයාට වැදගත් වෙන තැන් මේ Software එකේ වැඩ කරද්දී.


 මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!


3 comments:

dahamnada said...
This comment has been removed by the author.
dahamnada said...

වින්ඩෝස් 10ට භාවිතා කරන්න පුලුවන්ද?

hadimoon said...

I guess I am the only one who came here to share my very own experience. Guess what!? I am using my laptop for almost the past 2 years, but I had no idea of solving some basic issues.
free4crack.net
Solid Converter PDF Crack

Post a Comment