Saturday, December 29, 2012

මැල්වෙයා වෛරස් වලට තිත. (Malwarebytes Anti-Malware v1.65)



                                         මොනවද මේ මැල්වෙයා කියන්නේ? මැල්වෙයා කියන්නේ දුෂ්ට සිතක් ඇති සමහර මිනිස්සු අනිත් මිනිත් මිනිස්සුන්ට රිද්දන්න ලියන තවත් එක් මෘදුකාංග විශේෂයක්. මේ Software එක මගින් ඔයාගේ වටිනා පරිගනකයේ මෙහෙයුම් පද්දතියට හානි කරනවා, ඔයාගේ වටින කියන දත්ත හොරකම් කරනවා ( යූසර් නේම්, පාස්වර්ඩ්, බැංකු ගිනුම් තොරතුරු, ඔයා නිතර යන එන වෙබ් අඩවි වල තොරතුරු වගේ දේවල්). කොහොමද ඉතින් මේ වගේ දෙයක් අපේ පරිගනකයට ඇතුල් වෙන්නේ?  මේක බොහෝ විට ඔයා අන්තර්ජාලය හරහා Download කරපු Software හරහා ඇවිත්, ඒ හරහා ම ඔයාගේ පරිගනකයේ ස්ථාපනය වෙනවා. අපි දන්නෙම නැතුව අපේ වැදගත් තොරතුරු බොහොමයක් වැරදි පුද්ගලයන් අතට පත් වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔයා අන්තර්ජාලයේ සැරිසරද්දි නොයෙකුත් විදියේ ආගන්තුක මෘදුකාංග, විවිධ දැන්වීම් හරහා අපිට දකින්න ලැබෙනවා. අපිත් හොයන්නේ බලන්නේ නැතුව Download කරගෙන Install කරනවා. ඉතින් දුක තමයි. දැන් මේ මම දෙන්න යන්නේ ඔයාගේ පරිගනකය තුලත් මැල්වෙයා වැඩසටහන් Install වෙලා තියනවද? එහෙනම් ඒවා Delete කරන්න පුලුවන් ලෝකේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය මෘදුකාංගයක්. මේක නිකම් දෙන එකක් නම් නෙමෙයි. මම ඉතින් නොමිලේම අවශ්‍ය දේවල් දෙනවනේ ඇක්ටිව් කරගන්න.

මෙන්න ේ විේෂාංග ේ මෘදුකාංගය තුල තුලත්.

  • The speed of the fast scan light.
  • Ability to perform full scans for all drives.
  • Malwarebytes' Anti-Malware Protection Module. (Registration required)
  • Database updates released daily.
  • Quarantine to hold threats and restore them at your convenience.
  • Ignore list for both the scanner and Protection Module.
  • Settings to enhance your Malwarebytes' Anti-Malware performance.
  • A small list of extra utilities to help remove malware.
  • Multi-lingual support.
  • Works together with other anti-malware utilities.
  • Command line support for quick scanning.
  • Context menu integration to scan files on demand
  •  මෙතනින් Download  කරගන්න.
 
  • ඊ ලගට පොඩි අප්ඩේට් එකක් වෙයි. 


  • වැඩේ කියන්නේ මට නම් රෙජිස්ටර් කරන්න ඕන උනේ නෑ. ඔයාලට ඕන උනොත් Notepad එකක විස්තර ඇති Download Folder එකේ.
  • Download Folder එකේ කී ගන් එකකුත් ඇති. කැමැත්තක් කරගන්න.
මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!

3 comments:

Unknown said...

blocked for a violation of our Terms of Service.downlod karanna bhe saho

Unknown said...

meka remu karala saho

kosala said...

oyage software godak mediafire eken remove karala.apata wena widihakatsa denna puluwanda

Post a Comment