මේක කිසියම් දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීමක් හෝ දේශපාලන මතයක් නියෝජනය කිරීමක් නම් නෙමේ. උසස්පෙළ ප්‍රතිපල නිකුත් වෙලා ටික දවසකින් ෆේස්බුක් හරහා ගොඩක් ජනප්‍රිය උනු වීඩියෝ දෙකක්. වැඩි කතා ඕනේ නෑ බලන්නකෝ වීඩියෝ දෙක. මමත් විභාගේ ලිව්ව නිසා මේකට ගොඩක් කැමතියි.
මෙහිදී විභාග කොමසාරිස් වරයාගේ සහ චුටි මල්ලිගේ කතාවක් අතර ඇති සම්බන්දය පෙන්වා දී තබේ.






Pasindu Randima
Posted in:

0 comments:
Post a Comment